රොටි, පාන්, බත් ඕනෑම එකකට හරියන සුපිරි එළවළු කුරුමා හොද්ද | Veg Kurma Recipe

1 min read

105 words

රොටි, පාන්, බත් ඕනෑම එකකට හරියන සුපිරි එළවළු කුරුමා හොද්ද | Veg Kurma Recipe
Spread the love

1 min read

105 words

0
(0)
රොටි, පාන්, බත් ඕනෑම එකකට හරියන සුපිරි එළවළු කුරුමා හොද්ද | Veg Kurma Recipe



පරාටා, රොටි, ඉඳිආප්ප වලට කියාපුම හොද්ද තමයි මේ එළවළු කුරුමා (Vegetable Kuruma) එක! 🍛
ගෙදර තියෙන එළවළු ටිකක් පාවිච්චි කරලා, රෙස්ටුරන්ට් එකකින් කනවා වගේම උකු රසට, සුවඳට මේ කුරුමා හොද්ද හදාගන්න පුළුවන්. මස්, මාළු නැති දවසට කෑම කන්න කම්මැලි අයටත් මේක සුපිරි විසඳුමක්. බත් එක්ක වුණත් කන්න පුළුවන් මේ රසම රස Kuruma එක ඔයාලත් ගෙදරදීම හදලා බලන්න.
රස කොහොමද කියලා පල්ලෙහායින් කමෙන්ට් එකක් දාන්නත් අමතක කරන්න එපා. 👇

பரோட்டா, சப்பாத்தி, இடியாப்பம் மற்றும் சாதத்திற்கு ஏற்ற மிகச் சிறந்த சைட்டிஷ் இந்த வெஜிடபிள் குருமா (Vegetable Kuruma)! 🍛
வீட்டில் இருக்கும் காய்கறிகளை வைத்து, ஹோட்டல் சுவையில் மிகவும் வாசனையாகவும் கெட்டியாகவும் இந்த குருமாவை மிக எளிதாக செய்துவிடலாம். அசைவம் இல்லாத நாட்களில் இது ஒரு சூப்பர் சாய்ஸ். நீங்களும் இந்த சுவையான குருமாவை வீட்டில் கண்டிப்பாக செய்து பாருங்கள்!
செய்து பார்த்து உங்கள் கருத்துக்களை கீழே பகிருங்கள். 👇

The ultimate side dish for Parotta, Roti, String Hoppers, and Rice is here—Restaurant-Style Vegetable Kuruma! 🍛
Using just a few everyday vegetables, you can easily make this rich, thick, and creamy Kuruma right at home. It’s the perfect, flavorful comfort food for meatless days and is guaranteed to be a massive hit with the whole family.
Try this delicious Veg Kuruma recipe at home and let me know how it turned out in the comments below! 👇

👍 වීඩියෝ එකට ලයික් කරලා, යාලුවන් එක්කත් Share කරන්න.
🔔 Subscribe to Cook with Sathiyapriya for more delicious restaurant-style recipes!

#VegetableKuruma #VegKurma #CookWithSathiyapriya #SinhalaRecipe #SriLankanFood #TamilSamayal #KurmaRecipe #ParottaKurma #VegetarianRecipe #RestaurantStyle #MeatlessMeals #EasyCurry

How useful was this content?

Click on a star to rate it!

Average rating 0 / 5. Vote count: 0

No votes so far! Be the first to rate this content.

We are sorry that this content was not useful for you!

Let us improve this content!

Tell us how we can improve this content?

error: Content is protected !!